රුසියා – යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ගම්මානයකට පසුගිය සඳුදා (22) එල්ලකළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රකාශයක් නිකුත්කර තිබේ.
එහිදී අමෙරිකාව පවසා ඇත්තේ “රුසියාව තුළ ප්‍රහාර එල්ල කිරීමට” තමන් කිසිවෙක් ධෛර්යමත් නොකරන බවය.
රුසියාව පවසන්නේ යුක්‍රේනයෙන් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් පරාජය කිරීමට තමන් සමත් වූ බවය.