Homeවිදේශීය පුවත්රුසියාවට තවත් ජයක් ?

රුසියාවට තවත් ජයක් ?

යුක්‍රේනයේ බැක්මුට් නගරය මුළුමනින්ම සිය ග්‍රහණයට නතු කරගත් බව රුසියාවේ පෞද්ගලික පැරා මිලිටර් කණ්ඩායමක්වන වැග්නර් හමුදා සංවිධානය තහවුරු කර තිබේ.

ඒ බැක්මුට් හි සිට රුසියානු ධජය අතැතිව නිකුත් කළ විඩීයෝ පටයකිනි.

කෙසේ වුවද යුක්‍රේනය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ බැක්මුට් හි කුඩා කලාපයක් තවමත් යුක්‍රේනය යටතේ පවතින බවය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here