Homeක්‍රීඩා පුවත්රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමුදීමට සැරසෙයි

රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමුදීමට සැරසෙයි

හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 

ඒ, මේ මස ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිත ලේවස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් අනතුරුවයි.

රොජර් ෆෙඩරර් අවස්ථා 20කදී ලොව ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ජයග්‍රහණය කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here