Homeව්‍යාපාරික පුවත්ලංකා සතොසෙන් භාණ්ඩ 09ක මිල පහතට

ලංකා සතොසෙන් භාණ්ඩ 09ක මිල පහතට

ලංකා සතොස ආයතනය සහන සලසාදීමේ අරමුණින් හෙට(17) සිට ක්‍රියාත්මක වන අයුරින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 09ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

මිල පහත දමා ඇති භාණ්ඩ දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවයි ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ.

එම නිවේදනය පහතින්.

ලංකා සතොසෙන් භාණ්ඩ 09ක මිල පහතට .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here