Homeදේශීය පුවත්ලිට්ට්‍රෝ ගෑස් කොළඹ මිල පහළට

ලිට්ට්‍රෝ ගෑස් කොළඹ මිල පහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්ට්‍රෝ ගෑස් මිල කොළඹ දිස්ත්‍රික්කය තුළ පහළ දමා තිබේ.

ඒ අනුව නව මිල මෙසේය :

12.5 kg – රු. 2,675/=
5kg – රු. 1,071/=
2.3kg – රු. 506/= වශයෙන් සඳහන් වේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here