Homeදේශීය පුවත්ලෝකයේ දුක්ඛිතම අලියා බව කියන මාලි හදිසියේ මියයයි

ලෝකයේ දුක්ඛිතම අලියා බව කියන මාලි හදිසියේ මියයයි

ශ්‍රී ලංකාවෙන් පිලිපීනයට පරිත්‍යාග කර තිබූ, “ලෝකයේ දුක්ඛිතම අලියා” ලෙස හැඳින්වූ මාලි මියගොස් තිබෙනවා.

මාලි මියයන විට 49 හැවිරිදි වියේ පසු වුණා.

1981 වසරේ දී ශ්‍රී ලංකාව විසින් පිලිපීනය වෙත මාලි පරිත්‍යාග කර තිබුණේ මාලිගේ වයස මාස 11ක් පමණ වනවිටයි.

ඊයේ(28) පස්වරුවේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මාලි මියගොස් ඇති බවයි එරට පශුවෛද්‍යවරු තහවුරු කර ඇත්තේ.

ලෝකයේ දුක්ඛිතම අලියා බව කියන මාලි හදිසියේ මියයයි .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here