Homeවිදේශීය පුවත්ලෝක කුසලාන ක්‍රීඩාංගණ 8ක මත්පැන් අලෙවිය තහනම්

ලෝක කුසලාන ක්‍රීඩාංගණ 8ක මත්පැන් අලෙවිය තහනම්

මෙවර ලෝක කුසලාන පාපන්දු (FIFA) තරගාවලිය පැවැත්වෙන කටාර්හි ක්‍රීඩාංගණ 8 තුළ මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබේ.

FIFA සංවිධායකයින් විසින් ඒ බව නිවේදනය කර ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here