ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 108 යි සත 60 ක් ලෙසයි.
ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 105 යි සත 16 කට අලෙවි වේ.