Homeදේශපාලන පුවත්වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම විභාගයට දින නියම කෙරේ

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම විභාගයට දින නියම කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු නිදහස් කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 18 වැනිදා කැඳවන නිසා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අදාළ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here