Homeවිදේශීය පුවත්වැටුප් වැඩිකිරීමට තීරණය කළ සමාගම් මෙන්න

වැටුප් වැඩිකිරීමට තීරණය කළ සමාගම් මෙන්න

ජපාන මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් දෙකක් සිය සේවකයින්ට විශාල වැටුප් වැඩිවීම් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ටොයෝටා සහ හොන්ඩා සමාගම් පවසන්නේ දශක ගණනකට පසුව සිය සේවකයින්ට වැඩිම වැටුප් වර්ධකය මෙවර හිමිවන බවය.

විශේෂයෙන්ම ජපානයේ උද්ධමනය 4% සීමාවට වැඩිවී ඇති බැවින් උපයාගන්නා වැටුප ජීවත්වීමට මදිවී ඇති බවට ජනතාව මැසිවිලි නගති.

එහි උද්ධමනය වසර 40කින් වැඩිම අගය වාර්තා කරයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here