Homeවිදේශීය පුවත්විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

විදේශ අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවී තිබේ. 

විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ නිව්යෝර්ක් නුවරදී  පැවැත්වෙන එක්සත්ජාතින්ගේ මහාමණ්ඩලයේ 77 වැනි සැසිවාරය නිමිත්තෙන් අමෙරිකානු ජනාධිපති පිරිනමන ලද පිළිගැනිමේ උත්සවයේදී මෙම හමුව සිදූවූ බවයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (24) දිනයේ එක්සත් ජාතීන්ගේ  මහා මණ්ඩලය සැසිය ඇමතීමට නියමිතයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here