Homeදේශපාලන පුවත්විරෝධතාවයේදී පුද්ගලයෙක් මියයාම ඝාතනයක් - අනුර දිසානායක

විරෝධතාවයේදී පුද්ගලයෙක් මියයාම ඝාතනයක් – අනුර දිසානායක

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ පුද්ගයෙකු මියයාම ඝාතනයක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එම විරෝධතාව ගැටුම්කාරී තත්ත්වයකට වර්ධනය කළේ ආණ්ඩුව විසින් බවත්, එම නිසා මෙය ආණ්ඩුව විසින් සිදුකරන ලද මිනිස් ඝාතනයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here