ඉදිරියේදී නව විශ්‍රාම වැටුප ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්විම රාජ්‍ය ඇමති අනුප පැස්කුවෙල් මහතා පවසා ඇත, මෙලෙස හඳුන්වාදීමට ඇත්තේ, දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රම වේදයක් බව සඳහන්.
අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ, එම ක්‍රමවේදයට ලෝකයේ රටවල් රැසක් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇති බවයි.