Homeවිචිත්‍ර​ පුවත්විසාකේස සහ මනුවර්ණ IFFR අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන ලබයි

විසාකේස සහ මනුවර්ණ IFFR අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මාන ලබයි

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ චිත්‍රපටයක් වන ‘මුන්නල්’ නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) හි දී විශේෂ ජූරි සම්මානයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම එම සම්මාන උළෙලේදීම Netpac සම්මානය දිනාගැනීමට ජගත් මනුවර්ණ කොඩිතුවක්කුගේ කුළුඳුල් චිත්‍රපටය වන ‘රහස් කියන කඳු’ චිත්‍රපටය සමත් වුණා. Netpac සම්මානය හිමිවන්නේ ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට වන අතර මින් පෙර ශ්‍රී ලංකාව මෙම සම්මානය හිමිකරගෙන ඇත්තේ එක්වරක් පමණයි.

news images news images news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here