Homeදේශපාලන පුවත්වෘත්තීය සමිති සේරම වසරක් නිහඬව ගෙවල්වලට වෙලා ඉන්න ඕන - වජිර

වෘත්තීය සමිති සේරම වසරක් නිහඬව ගෙවල්වලට වෙලා ඉන්න ඕන – වජිර

රට යළි ගොඩනැගීම සඳහා වෘත්තීය සමිති වසරක කාලයක් සඳහා හෝ නිහඬ වියයුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

රට ගොඩගැනීම කඩාකප්පල් කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරනවා නම් එම පිරිස පාලනය කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here