Homeවිදේශීය පුවත්ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ බර අඩුවීමට හේතුව හෙළිවෙයි

ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ බර අඩුවීමට හේතුව හෙළිවෙයි

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය හමුවන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

එසේම ඉන්දීය සාගරයේ මාලදිවයිනට නැගෙනහිර කලාපයේ උතුරු කැනඩාවේ හඩ්සන් කලපුව ආසන්නයේද ඉතා අඩු ගුරුත්වාකර්ෂණයක් දක්නට ලැබෙන බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ බර අඩුවෙන් දැක්වෙන්නේ ඒ හේතුවෙන් බව සඳහන් ය. නමුත් ගුරුත්වාකර්ෂණය වැඩි තුර්කියේ දී බර වැඩි බවක් පෙන්වයි.

ඒ අනුව නවසීලන්තයේදී කිලෝ 68ක් බර බව දැක්වෙන පුද්ගලයෙක්ගේ බර ගුරුත්වාකර්ෂණය අඩු කලාපවලදී ග්‍රෑම් 3ත් 6ත් අතර ප්‍රමාණයකින් අඩුවෙන් දැක්වෙන බව නාසා ආයතනය පැවසීය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here