Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවට ලැබුණු සතුටු පුවත

ශ්‍රී ලංකාවට ලැබුණු සතුටු පුවත

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් සමූහයක් එකඟතාවයකට එළඹීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එහි තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් ශ්‍රී ලංකා බලධාරීන්ට ලැබී නොමැති බව සඳහන්.

ශ්‍රී ලංකාවට ලැබුණු සතුටු පුවත .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here