ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙක්ගෙන් සමන්විත සංචිතය නම් කිරීමට නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
ක්‍රීඩකයින් 13 දෙනෙක්ගෙන් සමන්විත එම සංචිතයේ නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සවුදි කටයුතු කරයි.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය 09 වනදා ආරම්භ වෙයි.
ටීම් සව්දි – නායක
ටොම් බ්ලුන්ඩල්
බ්ලෙයාර් ටික්නර්
නීල් වැග්නර්
ස්කොට් කුග්ගෙලේජින්
හෙන්රි නිකලස්
කේන් විලියම්සන්
විල් යං
මයිකල් බ්‍රෙස්වල්
ඩෙවොන් කොන්වෙ
මැට් හෙන්රි
ටොම් ලේතම්
ඩැරිල් මිචෙල්