Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (12) පැවැත්වෙනවා.

ඒ අනුව ඉන්දියාවේ Eden Gardens හීදී අද දහවල් 1.30 ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 67 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here