ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ අද (09) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.
මේ වන විට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටිනවා
ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි .