Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු පුවරුව - 197/4

ශ්‍රී ලංකා දෙවන ඉනිමේ ලකුණු පුවරුව – 197/4

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 179 ක් ඉදිරියෙන් පසුවනවා. අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර එම අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 17 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 6 ක් ලබා සිටියදී දැවීගිය අතර මේ වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 82 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් ලබාගෙන සිටිනවා. ලකුණු පුවරුව පහතින්.

news images news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here