Homeවිචිත්‍ර​ පුවත්ශ්‍රී ලාංකික නර්තන අංගවලින් FIFA හැඩ වෙයි

ශ්‍රී ලාංකික නර්තන අංගවලින් FIFA හැඩ වෙයි

පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ කිහිපයක සහ තරග නැරඹීම සඳහා වෙන්කර ඇති ප්‍රේක්ෂක කලාප කිහිපයක ශ්‍රී ලංකා සංස්කෘතික නර්තන අංග ඉදිරිපත් කිරීම සඳහා රංගික ජීවන්ත ප්‍රමුඛ රිවේරා නර්තන කණ්ඩායමට අවස්ථාව උදාවී තිබේ.

ලොව වැඩිම පිරිසක් නරඹන, පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වැනි තරගාවලියකදී ශ්‍රී ලංකාවේ නර්ථන අංග ඉදිරිපත් කිරීමට හැකිවීම තුළින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට මෙන්ම ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට එය උපකාරයක් වනු ඇත

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here