Homeසංචාරක පුවත්සංචාරය කළයුතු පළමු රට ශ්‍රී ලංකාව වෙයි

සංචාරය කළයුතු පළමු රට ශ්‍රී ලංකාව වෙයි

ලෝකය පුරා පවතින තත්ත්වය අනුව සංචාරය කළයුතු පළමු රට ශ්‍රී ලංකාව බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ප්‍රකාශ කර තිබේ.

ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ ඉන්දියාවේ සහ නේපාලයේ මාධ්‍ය නියෝජිතයින් කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here