සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ අභිවෘද්ධිය වෙනුනෙන් වෙනමම ඒකකයක් තම රජයක් යටතේ පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේය.
විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් පෙනීසිටින බවය.