Homeදේශපාලන පුවත්සජිත් චරිත ව ඉල්ලයි

සජිත් චරිත ව ඉල්ලයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සඳහා චරිත හේරත් මහතා ව නැවත පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළේය.

අද (04) පාර්ලිමේන්තුවේ දී සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, තම පක්ෂය නියෝජනය කරමින් මීට පෙර ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කර තිබුණු බවය.

කෙසේවෙතත් හර්ෂ ද සිල්වා මහතා ස්වෙච්ඡාවෙන් එයින් ඉවත්වීමට තීරණය කර ඇති බැවින් එම පුරප්පාඩුව සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා නැවත යෝජනා කරන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here