Homeවිචිත්‍ර​ පුවත්සඳ මතට මිනිසුන් යැවීමේ මෙහෙයුම නාසා අරඹයි

සඳ මතට මිනිසුන් යැවීමේ මෙහෙයුම නාසා අරඹයි

නාසා ආයතනය විසින් සඳ ආශ්‍රිතව ගවේෂණය කිරීම සඳහා Artemis-I රොකට්ටුව කක්ෂගත කර තිබේ.

එමගින් නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ නැවතත් සඳ මතට මිනිසුන් යැවීමට අදාළ තොරතුරු රැස්කර ගැනීමටය.

එය නාසා ආයතනය විසින් මෙතෙක් දියත් කර ඇති බලගතුම රොකට්ටුවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here