Homeදේශීය පුවත්සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් රාජකාරීවලින් ඉවතට

සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් රාජකාරීවලින් ඉවතට

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා ව දූෂණ චෝදනා මත රාජකාරීවලින් නිදහස් කර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාව අනිවාර්ය නිවාඩු යවා ඇති බවද වාර්තා වෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here