සරලාව මතකද?

ඉන්දියානු සම්මානලාභී චිත්‍රපටියක් වුන, වෝටර් Film එකෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්, සරලා කාරියවසම් අප සිත් ඇඳ බැඳ ගත් අති දක්ෂ ළමා නිළියක්, විවාහ ජිවිතයට පැමිණීමත් සමඟම කලා කටයුතු වලින් ඈත් වුන ඇය වර්තමානයේ තවත් දක්ෂ ජනප්‍රිය නළුවෙකු වන එරංග ජීවන්ත කලාකරුවා සමග සතුටෙන් දිවි ගෙවමින් ඇත. ඒ සුන්දර කැදැල්ලට සුරතල් දුවෙකු සහ පුතෙකුත් ඉන්නවා.

ඉතින් මේ දෙන්නගේ චුටි දුවගේ දෙවෙනි උපන්දිනය සැමරුවා, ඉතින් මේ පින්තූර ඇයගේ Instagram Account එකේ පල වුනි, මේ තියෙන්නේ ඒ පින්තූර, ඉතින් ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here