Homeදේශීය පුවත්සරසවි සිසුන් එන්නත්කරණය ඇරඹේ

සරසවි සිසුන් එන්නත්කරණය ඇරඹේ

විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද(11) පෙරවරුවේ සිට ආරම්භ වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, විශ්වවිද්‍යාල 17 ක මෙන්ම මණ්ඩපවල එම කටයුතු සිදු කෙරෙන බවය.‍

සිය අනන්‍යතාව හෙළි කර, ළඟම ඇති විශ්වවිද්‍යාලයකදී විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත ලබාගත හැකි බවද ඔහු පැවසුවේු ය.

අවුරුදු 20 – 30 ත් අතර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද එහිදී එන්නත ලබාගත හැකි බව මහාචාර්යවරයා පැවසුවේ ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here