Homeදේශීය පුවත්සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පස්වරුවේ

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පස්වරුවේ

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ අද පස්වරුවේ නිකුත් කරන එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවය.

එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ අභියාචනා ප්‍රතිපල ද අද පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා කියා සිටියේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here