Homeවිචිත්‍ර​ පුවත්සුරූපි බොලිවුඩ් නිළි බිපාෂා බාසු වයස 43 දී මව් පදවියට

සුරූපි බොලිවුඩ් නිළි බිපාෂා බාසු වයස 43 දී මව් පදවියට

බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් බොලිවුඩයේ වඩාත්ම ආදරය කරන යුවළක්.

බිපාෂාගේ වයස අවුරුදු 43ක් වෙද්දී කරන් සිං ග්‍රෝවර් ගේ වයස මේ වෙද්දී අවුරදු 40ක් වෙනවා. දීර්ඝ නිහැඩියාවකට පස්සේ බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂා කරන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළා.

ඔවුන් ගැහැණු ළමයෙකු ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි බිපාෂා හෙළි කළේ.

ඒ වුනත් ලැබෙන ඕනෑම දරුවෙක් භාරගැනීමට සූදානම් බවයි ඇය පැවසුවේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here