සමාජ මාධ්‍ය ක්රියාකරියෙකු වන දර්ශන හඳුන්ගොඩ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී ඇත.
ඔහුව අද පෙරවරුවේ කාටුනායක ගුවන්තොටුපලේදී අගාමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දීමට තීරණය කර ඇත.