Homeව්‍යාපාරික පුවත්ETI ෆිනෑන්ස් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5 ක් ඈවර කිරීමේ තීරණයක්

ETI ෆිනෑන්ස් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5 ක් ඈවර කිරීමේ තීරණයක්

  ETI ෆිනෑන්ස් ලිමිටඩ් ඇතුළු අසාර්ථක මූල්‍ය සමාගම් 5 ක් ඈවර කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අදාළ සමාගම් වන්නේ, සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ETI ෆිනෑන්ස් ලිමිටඩ්, TKS ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් යන මූල්‍ය සමාගම් ය.

අසාර්ථක මූල්‍ය සමාගම් පහ පුනර්ජීවනය සඳහා ඉදිරිපත් විය හැකි විකල්ප යෝජනා පරික්ෂා කිරීම සඳහා අසාර්ථක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවන උපදේශන කමිටුවක් මුදල් මණ්ඩලය විසින් පත්කරනු ලැබ තිබිණ.

එම උපදේශන කමිටුවේ නිර්දේශ මත අදාළ අසාර්ථක මූල්‍ය සමාගම් ඈවර කෙරෙනු ඇති.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here