Homeව්‍යාපාරික පුවත්IMF එක බිලියන 03ක් දෙයි ද?

IMF එක බිලියන 03ක් දෙයි ද?

අවම වශයෙන් ඩොලර් බිලියන 03ක පමණ ණය මුදලක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටී.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ , විස්තීරණ අරමුදල් පහසුකම හරහා මෙම ණය මුදල ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මේ මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව රොයිටර් වාර්තාවේ සඳහන් ය.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ මේ මස අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකඟතාවකට පැමිණිමට බලාපොරාත්තුවන බවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here