ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (IPL)තරගාවලියේ අවසන් මහා තරගය අද (15) පැවැත්වේ.
ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.
ඩුබායිහිදී පැවැත්වෙන මෙම තරගය, මෙරට වේලාවෙන් රාත්‍රී 7. 30 ට ආරම්භ වීමට නියමිත ය.