Homeක්‍රීඩා පුවත්IPL පිටියේ මතීෂ පතිරණට අලුත් තැනක්

IPL පිටියේ මතීෂ පතිරණට අලුත් තැනක්

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබේ.

චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන මතීෂ මේ දක්වා තරග 11කට සහභාගී වෙමින් බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 17කි.

මෙවර තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ මතීෂ අවස්ථා ගණනාවකදී ක්‍රිකට් විචාරකයින්ගේ ඇගයීමට ද ලක්වුණි.

තරගාවලියේ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරන මහීෂ් තීක්ෂණ කඩුලු 11ක් ලබා වැඩිම කඩුලුලාභීන් අතර විසිපස්වන ස්ථානයේ පසුවෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here