Homeදේශපාලන පුවත්JR ගේ බෑනා කරන්නෙත් එදා 82 දී මාමා කරපු දේම තමයි -...

JR ගේ බෑනා කරන්නෙත් එදා 82 දී මාමා කරපු දේම තමයි – සුනිල් හඳුන්නෙත්ති

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දැන් කරමින් සිටින්නේ 1982 වසරේ දී ජනමත විචාරණය පවත්වා එවකට ජනාධිපති ‍ජේ.ආර්. ජයවර්ධන විසින් කළ දේම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

1982 වසරේ දී ජනමත විචාරණය පවත්වා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු පැමිණීම වැළැක්වීමට කටයුතු කළ බවට ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා විසින් පසුකළකදී පවසා සිටි බවයි සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ.

දැන් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ බෑනා විසින් ද එය කරමින් සිටින බවත් වෙනසකට ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඡන්දය කල් දාන්න යැයි පැවසූ පිරිස පාවා දීම බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here