Homeදේශපාලන පුවත්JVPය ජනතාව රවටනවා - සජිත්

JVPය ජනතාව රවටනවා – සජිත්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ඇමති තනතුරු භාරගෙන කිසිවක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද නව බලවේගයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රවටන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම පැවති ජන රැලියකදීය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here