2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි මස 11 දින පැවැත්වීමට තිබු නමුත් එය ජුනි මස 14 දක්වා කල් ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
එළඹෙන ජුලි මස 30 දින සිට අගෝස්තු 20 වන දින දක්වා තරඟාවලිය පැවත්වීමට කටයුතු සැලසුම් කර ඇත.